News

BREAKING – අද මැදියම් රැයේ සිට ඉන්ධන මිල ගණන් ඉහළට

BREAKING – අද මැදියම් රැයේ සිට ඉන්ධන මිල ගණන් ඉහළට

2026.03.21

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඉරාන තෙල්වලට පැනවූ සම්බාධක ඉවත් කිරීමට අමෙරිකාවේ අවධානය?

ඉරාන තෙල්වලට පැනවූ සම්බාධක ඉවත් කිරීමට අමෙරිකාවේ අවධානය?

2026.03.20

මෙම පියවර ක්‍රියාවට නැංවුවහොත් ඉරානයට එරෙහිව අමෙරිකානු දිගුකාලීන ප්‍රතිපත්තියේ විශ්මයජනක වෙනසක් සනිටුහන් කරනු ඇති.

“මහින්දයි, නාමලුයි ගැන කියනවා – මේ ඔයාගේ අන්තිම චාන්ස් එක” – අල්ලස් ලොක්කා බලපෑම් කළ බව කපිලගෙන් දිවුරුම් ප්‍රකාශයක්

“මහින්දයි, නාමලුයි ගැන කියනවා – මේ ඔයාගේ අන්තිම චාන්ස් එක” – අල්ලස් ලොක්කා බලපෑම් කළ බව කපිලගෙන් දිවුරුම් ප්‍රකාශයක්

2026.03.19

සිද්ධියට අදාළ වැඩිදුර B වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් විසින් කරන ලද කරුණු දැක්වීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

අද සිට QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමට තීන්දු කරයි

අද සිට QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමට තීන්දු කරයි

2026.03.15

බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අද (15) උදෑසන 6 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිලදී ගැනීම සඳහා මෙම QR කේතය ක්‍රියාත්මක කරන බවයි.

ඛනිජ තෙල් සංස්ථාව ඉන්දියාවෙන් සහ චීනයෙන් තෙල් ගැනීමට සාකච්ඡා අරඹයි

ඛනිජ තෙල් සංස්ථාව ඉන්දියාවෙන් සහ චීනයෙන් තෙල් ගැනීමට සාකච්ඡා අරඹයි

2026.03.12

ඩේලි මිරර් පුවත්පත ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකයෙකුගෙන් සිදුකළ විමසීමකදී මේ බව සඳහන් කර ඇත.

බ්‍රිතාන්‍යයේ උදව් අවශ්‍ය නැහැ – ඩොනල්ඩ් ට්‍රම්ප්

බ්‍රිතාන්‍යයේ උදව් අවශ්‍ය නැහැ – ඩොනල්ඩ් ට්‍රම්ප්

2026.03.08

බේරූට් හෝටලයකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙක් මියගොස් තිබෙනවා.

ඉරාන නෞකා දෙකේ අර්බුදයෙන් ගොඩඑන්න ආණ්ඩුව නීති විශාරදයන්ගේ සහාය පතයි

ඉරාන නෞකා දෙකේ අර්බුදයෙන් ගොඩඑන්න ආණ්ඩුව නීති විශාරදයන්ගේ සහාය පතයි

2026.03.07

රජය මේ සම්බන්ධව විදේශීය රාජතාන්ත්‍රිකයන් පිරිසක් සමඟ දීර්ඝව සාකච්ඡා කර ඇති බවද වාර්තා වනවා.

ඉරානයේ තුන්වෙනි නැවට ඉන්දියාවේ රැකවරණය

ඉරානයේ තුන්වෙනි නැවට ඉන්දියාවේ රැකවරණය

2026.03.07

ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හමුවේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 150 සීමාව ඉක්මවා යාමේ බරපතළ අවදානමක් පවතින බවයි.

මැදපෙරදිග යුද්ධය අතරතුර චීනය ඉන්ධන අපනයන තාවකාලිකව නවතා දමයි

මැදපෙරදිග යුද්ධය අතරතුර චීනය ඉන්ධන අපනයන තාවකාලිකව නවතා දමයි

2026.03.06

මැදපෙරදිග ප්‍රදේශයේ පවතින යුද්ධය හේතුවෙන් ලෝකයේ බලශක්ති සැපයුමට බලපෑම් ඇතිවිය හැකි බවට ඇති අවදානම සැලකිල්ලට ගෙන චීනයේ විශාලතම තෙල් සමාගම්වලට ඩීසල් සහ පෙට්‍රල් අපනයනය තාවකාලිකව නවතා දමන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා. Bloomberg News වාර්තාවක මේ බව සඳහන් වනවා. එම වාර්තාවේ හෙළි නොකළ ආරංචි මාර්ග උපුටා දක්වමින් පවසන්නේ චීන රජයේ ප්‍රධාන ආර්ථික සැලසුම් ආයතනය වන ජාතික […]

ඉරාන නැවට ප්‍රහාර එල්ල කළේ අපි – අමෙරිකාව පළමු වරට කියයි

ඉරාන නැවට ප්‍රහාර එල්ල කළේ අපි – අමෙරිකාව පළමු වරට කියයි

2026.03.04

අප සටන් කරන්නේ දිනන්න බවද එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ඉරාන නෞකාවට එල්ල වූයේ සබ්මැරීන ප්‍රහාරයක් නොවේ – නාවික හමුදාව

ඉරාන නෞකාවට එල්ල වූයේ සබ්මැරීන ප්‍රහාරයක් නොවේ – නාවික හමුදාව

2026.03.04

එය සැබැවින්ම ඉරාන නෞකාවක් බවත් නාවික හමුදාව එම ස්ථානයට ළඟා වන විට එය තවදුරටත් දක්නට නොලැබුණු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළා.

යුද ගැටුම් ගැන ජනපති රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරයි

යුද ගැටුම් ගැන ජනපති රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරයි

2026.03.03

මෙම යුදමය තත්ත්වය තුළ මෙරට ජන ජීවිතයට ද විශාල බලපෑම් එල්ල විය හැකි බවද ඔහු මෙහිදී කියා සිටියා.

All rights reserved 2026

Crafted By maya.lk