2025.06.30
මේ අනුව ජුලි මසට අදාළව අද (30) දින ඉන්ධන මිල සංශෝධනය පහත පරිදි සිදු වේ.
කෙසේ වෙතත් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශාරුක් ඛාන් පැමිණෙනු ඇති බවයි.
2025.06.29
රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඊට අදාළ ඉල්ලීම් මුදල් අමාත්‍යාංශය වෙත මේ වන විටත් යොමුකර ඇති බවයි.
2025.06.28
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස අරමුදල් නතර කිරීමට පියවර ගෙන ඇති වැඩසටහන්වලට අදාළ රටවල්වලට ශ්‍රී ලංකාව, ඉරාකය, සිරියාව සහ රුසියාව ද ඇතුළත් බවයි.
2025.06.23
මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා කඳවුර වන අල් උඩෙයිඩ් ගුවන් කඳවුර කටාර් හි පිහිටා ඇති බව සඳහන්.
2025.06.22
රොයිටර් පුවත් සේවයට අනුව ඉරානයට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරවලට B2 බෝම්බ හෙලන යානා සම්බන්ධව වූ බවද සඳහන්.
2025.06.18
මේ අනුව මෙම තීරණය ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම් දී තිබෙනවා.
2025.06.14
ඔවුන් මෙම සුවිශේෂී ජයග්‍රහණය ලබා ගනු ලැබුවේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට හමුදා කඳවුරු සහ ගුවන්තොටුපොළ ඉලක්ක කරමින් මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි.
2025.06.12
“එයාර් ඉන්දියා” ගුවන් සේවයට අයත් යානයක් මෙලෙස අනතුරකට ලක්ව තිබෙනවා.
2025.06.09
මෙහිදී රුපියල් බිලියන 463.19ක බදු ආදායමක් 2025 අප්‍රේල් මසදී පමණක් වාර්තා වීම විශේෂත්වයකි.
2025.06.04
මෙහිදී තියුණු තරඟයකින් පසු ඉතිහාසයේ පළමු වරට IPL කිරුළ පැළඳීමට රෝයල් චැලෙන්ජර්ස් බංගලුරු කණ්ඩායම ඊයේ (03) සමත් වුණා.
All rights reserved 2025
Crafted By