24 න් 25ට ගෙනාපු හොදම එක,

සිංහල ප්‍රහසන කලාවට නව හැඩයක් දෙමින් අතිසාර්ථක ලෙස අවසන් වූ  LaමකලෝKay අන්තිම last Final Conclusion Show.
සජීවි අත්දැකීම විදගන්න බැරි වුනු ඔබ වෙනුවෙන්,

හසලක තුෂාර/සතීස් නඩේසන්/ රවිදු අමේන්ද්‍ර

LaමකලෝKay, a sensational Sinhala comedy show, brought endless laughter to audiences both in Sri Lanka and internationally. This grand finale, hosted by the charismatic Hasalaka Thushara and  talented comedians Satheesh Nadeshan and Ravidu Amendra, marked the perfect conclusion to a journey of humor and entertainment.

valid for 100 days from the date of purchase.

All rights reserved 2025

Crafted By maya.lk