ඔව්, මේක ආදර කතාවක්,
ආදරය ගැන වෙනස් නිර්වචන තියෙන මිනිස්සුන්ට…
ඔව්, මේක ක්‍රියාදාම චිත්‍රපටයක්,
හැබැයි ඔබ අහිංසක පුරවැසියෙක් නම් පමණක්…
ඔව්, මේක දේශපාලන කතාවක්,
ඔබට කිසිකලෙක මඟහැර යන්න බැරි…
ඔව්, මේක ලස්සන චිත්‍රපටයක්,
ඔබ ඔබේ ඇස් දෙකෙන්ම විඳගත යුතු…
නොමද ⁣ප්‍රේක්ෂක සහ විචාරක අවධානයට පාත්‍ර වූ සම්මානනීය නිර්මාණකරුවකු වන සුදත් මහදිවුල්වැව ගේ My Red Comrade ( රතු අතු අග) නවතම සිනමා පටය දැන් SLVLOG වෙබ් අඩවිය තුලින් ඔබ වෙත.

Play Intro
රු 2,000.00
Watch Now

(දින 30ක් සදහා වලංගු වේ)

All rights reserved 2025

Crafted By maya.lk